Channel: NAWRAN
Category: Entertainment
Tags: janaipriyayiwasthichanux bronawranlakaisikaisirasa tvderanahiru tv
Description: Ebay Directshipping course එක විඩියෝ පඨමාලාවකි. කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මුල ඉදලම පහත සදහන් සියලූම විස්තර එම පාඨමාලාවේ කාතාකරණු ලැබේ. ඒ වගේම, ඒවා කරන විදිහත් කියලා දෙනවා. ඔක්කොම තියෙන්නේ සින්හලෙන්. Course එකට join වෙන්න Facebook page එකට message එකක් දාන්න: web.facebook.com/SMANAWRAN Whatsapp: 0775860082 - මොකද්ද Directshipping කියන්නේ? - Directshipping කරන්න පුලුවන් දේවල් මොනාද? - Directshipping සදහා කොහොමද e-mail account එකක් හදාගන්නේ? - Directshipping සදහා කොහොමද ebay account එකක් හදාගන්නේ? - කොහොමද ebay account එකේ Directshipping කරන්නේ? - Item එකක් Directshipping සදහා List කරන්නේ කොහොමද? - Directshipping සදහා ඉවත් කලයුතු රටවල් මොනවාද? - Directshipping සදහා item description එකක් හදාගන්නේ කොහොමද? - Payoneer Account එකක් හදාගන්නේ කොහොමද? - Payoneer Account එකක් හදාගන්නකොට කරයුතු සහ නොකලයුතු දේවල්. - Payoneer Account එකක් verify/approve කරගන්නේ කොහොමද? - Order එකක් අවම මොකද්ද කරන්න ඔනේ? Ebay Directshipping Course එකෙ විඩියො 10ක් තියෙනවා. email එක හරහා ඔයාට කෝස් එක ලබා දෙන්න පුලුවන්. මුලු මුදල 2000/- යි. මුදල් බැන්කුවට තැන්පත් කරලා slip එකේ photo එව්වම එකතු වෙන්න පුලුවන් 🤗